歌手 Mihindu Ariyaratne Ma Sangawa

මා සඟවා උන් කඳුළු අරන්
නුඹ දුර ඈතකට ගිහින්
මහ වරුසාවක් මැව්වා
ලෝකය ඒ ගැන දෙඩුවා
ප්‍රේමයෙ හැඩ රුව බැලුවා
කඩා වැටුණු කඳු වැටි ලඟ
ගිලී ගියේ සෙනෙහසමද
සැලී බිඳුනු වැව් බැමි යට
සිඳී ගියේ ආදරයද
කියා ගන්න ගහකොලවත් නෑ
නුඹ ඉහල අහස නතු කර සිටියා
වලා වියන කළු කරගෙන
පලා ඇවිත් අසනි විලස
පෙලා තලා පෙම්වත් සිත
සිනාසුනේ ඇයි නුඹ මට
පෙඟී ගිහින් සිතිවිලිවත් නෑ
නුඹ හිරුට යටින් හිනැහෙනු දුටුවා
මා සඟවා උන් කඳුළු අරන්
නුඹ දුර ඈතකට ගිහින්
මහ වරුසාවක් මැව්වා
ලෝකය ඒ ගැන දෙඩුවා
ප්‍රේමයෙ හැඩ රුව බැලුවා

Ma Sangawa 专辑歌曲

歌曲 歌手 专辑
Ma Sangawa Mihindu Ariyaratne  Ma Sangawa

Mihindu Ariyaratne 热门歌曲

歌曲 歌手 专辑
Minisamai Mihindu Ariyaratne  Sulan Kurullo
Anawakiyak Mihindu Ariyaratne  Anawakiyak - Single
Dura Yanna Mihindu Ariyaratne  Fourthcoming
Maya Mihindu Ariyaratne  Sulan Kurullo
Oben Thora Lowak Mihindu Ariyaratne  Oben Thora Lowak
Yana Thanaka (Acoustic) Mihindu Ariyaratne  Yana Thanaka (acoustic) - Single
Yana Thanaka Mihindu Ariyaratne  Yana Thanaka - Single
Enadazhage Mihindu Ariyaratne  Enadazhage - Single
Girihel Mudune Mihindu Ariyaratne  Sulan Kurullo
Premaneeya Saraginiya Mihindu Ariyaratne  Fourthcoming
Rathriya Mihindu Ariyaratne  Yathrikaya
Illan Yan Api (Wes theme song) Mihindu Ariyaratne  Fourthcoming
Mrs. Perera Mihindu Ariyaratne  Mrs. Perera - Single
Bhawayen Bhawe (feat. Uresha Ravihari) Mihindu Ariyaratne  Fourthcoming
Sithuwillak Paasa Mihindu Ariyaratne  Fourthcoming
My Lady Soul (Acoustic) (Acoustic) (Acoustic) Mihindu Ariyaratne  Quarantine Studio (Acoustic)
Sihine Soya Enawa (Acoustic) (Acoustic) (Acoustic) Mihindu Ariyaratne  Quarantine Studio (Acoustic)
Sakala Sathama Mihindu Ariyaratne  Sulan Kurullo
Ginnak awilune (Wes 2 theme song) Mihindu Ariyaratne  Fourthcoming
Buddhan Saranan Mihindu Ariyaratne  Sulan Kurullo
Suwade Mihindu Ariyaratne  Sulan Kurullo
Chakithaya (Acoustic) Mihindu Ariyaratne  Yathrikaya
Athal The? Mihindu Ariyaratne  Athal The?
Ma Sangawa Mihindu Ariyaratne  Ma Sangawa
发布评论
昵称 :

验证码 : 点击更新验证码
( 禁止谩骂攻击! )