歌手 Mihindu Ariyaratne Ma Sangawa

මා සඟවා උන් කඳුළු අරන්
නුඹ දුර ඈතකට ගිහින්
මහ වරුසාවක් මැව්වා
ලෝකය ඒ ගැන දෙඩුවා
ප්‍රේමයෙ හැඩ රුව බැලුවා
කඩා වැටුණු කඳු වැටි ලඟ
ගිලී ගියේ සෙනෙහසමද
සැලී බිඳුනු වැව් බැමි යට
සිඳී ගියේ ආදරයද
කියා ගන්න ගහකොලවත් නෑ
නුඹ ඉහල අහස නතු කර සිටියා
වලා වියන කළු කරගෙන
පලා ඇවිත් අසනි විලස
පෙලා තලා පෙම්වත් සිත
සිනාසුනේ ඇයි නුඹ මට
පෙඟී ගිහින් සිතිවිලිවත් නෑ
නුඹ හිරුට යටින් හිනැහෙනු දුටුවා
මා සඟවා උන් කඳුළු අරන්
නුඹ දුර ඈතකට ගිහින්
මහ වරුසාවක් මැව්වා
ලෝකය ඒ ගැන දෙඩුවා
ප්‍රේමයෙ හැඩ රුව බැලුවා

Ma Sangawa 專輯歌曲

歌曲 歌手 專輯
Ma Sangawa Mihindu Ariyaratne  Ma Sangawa

Mihindu Ariyaratne 熱門歌曲

歌曲 歌手 專輯
at halt和? Mihindu Ariyaratne  Athal The?
Chakithaya (Acoustic) Mihindu Ariyaratne  Yathrikaya
min ISA麥 Mihindu Ariyaratne  Sulan Kurullo
My Lady Soul (Acoustic) (Acoustic) (Acoustic) Mihindu Ariyaratne  Quarantine Studio (Acoustic)
Enadazhage Mihindu Ariyaratne  E納達扎個 - single
Ma Sangawa Mihindu Ariyaratne  Ma Sangawa
Rathriya Mihindu Ariyaratne  Yathrikaya
ill any按API (west和me送) Mihindu Ariyaratne  Fourthcoming
D u Ray Anna Mihindu Ariyaratne  Fourthcoming
Ginnak awilune (Wes 2 theme song) Mihindu Ariyaratne  Fourthcoming
Suwade Mihindu Ariyaratne  Sulan Kurullo
Bhawayen Bhawe (feat. Uresha Ravihari) Mihindu Ariyaratne  Fourthcoming
GI日helm U盾E Mihindu Ariyaratne  Sulan Kurullo
Yana Thanaka (Acoustic) Mihindu Ariyaratne  Yana Thanaka (acoustic) - Single
Anawakiyak Mihindu Ariyaratne  Anawakiyak - Single
Mrs. per而A Mihindu Ariyaratne  Mrs. Perera - Single
Premaneeya Saraginiya Mihindu Ariyaratne  Fourthcoming
Sithuwillak Paasa Mihindu Ariyaratne  Fourthcoming
Sakala Sathama Mihindu Ariyaratne  Sulan Kurullo
Sihine Soya Enawa (Acoustic) (Acoustic) (Acoustic) Mihindu Ariyaratne  Quarantine Studio (Acoustic)
Oben Thora Lowak Mihindu Ariyaratne  Oben Thora Lowak
Maya Mihindu Ariyaratne  Sulan Kurullo
Buddha n Sara NaN Mihindu Ariyaratne  Sulan Kurullo
Yana Thanaka Mihindu Ariyaratne  Yana Thanaka - Single
發表評論
暱稱 :

驗證碼 : 點擊我更換驗證碼
( 禁止謾罵攻擊! )